තරුණ හා ක්‍රීඩා ඇමති නාමල් වැඩ අරඹයි By .. // 2020 අගෝ 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව රජයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරයේ අද (18දා) රාජකාරී ආරම්භ කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය. Facebook Twitter Google+ Recommended Articles